Grade 08 Quiz 01
📖 මෙම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න පෙරදසුන (7 ප්‍රශ්න)
- චුම්භකයකට ආකාර්ෂණය වන ද්‍රව්‍ය පමණක් ඇතුළත් පිළිතුර කුමක්ද?
- මුල් මගින් ප්‍රජනනය සිදුකරන ශාක පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න.
- ගිනි ත්‍රිකෝණයේ සඳහන් සාධක වන්නේ,
- වෛරස් හා බැක්ටීරියා මගින් බෝ වන රෝග පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න.
- රූපයේ දැක්වෙන ජීවියා (ක්ලැමිඩොමොනාස්) අයත් වන ජීවි කාණ්ඩය
- පදාර්ථයට උදාහරණයක් ලෙස ගත හැක්කේ,
- ක්ෂේත්‍ර චාරිකාවක දී හමු වූ සත්ත්වයෙකුගේ පහත ලක්ෂණ නිරීක්ෂණය කිරීමට හැකි විය.
A - දේහය ඛණ්ඩනය වී ඇත.
B - ද්වි පාර්ශවික සමමිතියක් ඇත.
C - දේහය මතුපිට බාහිර සැකිල්ලක් ඇත.
මෙම සත්ත්වයා ඇතුළත් කළ හැකි අපෘෂ්ඨ වංශි සත්ත්ව කාණ්ඩය වන්නේ,