Grade 06 Quiz 01

Grade 06 Science Sinhala medium Quiz 01

📖 මෙම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න පෙරදසුන (20 ප්‍රශ්න)
  1. පහත ද්‍රව්‍ය අතරින් අජීවී ද්‍රව්‍ය පමණක් ඇති පිළිතුර තෝරන්න.
  2. පහත ජීවීන් අතරින් වර්ධනයට සීමාවක් ඇති ජීවියා වන්නේ,
  3. පදාර්ථයේ ගුණ පරීක්ෂා කරන ක්‍රියාකාරකමක දී ලත් නිරීක්ෂණ පහත වෙයි. එම නිරීක්ෂණය අනුව නිගමනය වන්නේ,
  4. ස්කන්ධය ප්‍රකාශ කිරීමේ ජාත්‍යන්තර සම්මත ඒකකය වන්නේ,
  5. පහත ද්‍රව්‍ය අතරින් කම්බි සෑදීම සඳහා වඩාත් සුදුසු ද්‍රව්‍ය වන්නේ,
  6. පහත සතුන් අතරින් සංචරණය නොකරන නමුත් චලන පමණක් දක්වන සත්ත්වයා තෝරන්න.
  7. පහත සඳහන් දෑ අතරින් ශක්තියක් වන්නේ,
  8. යම් පදාර්ථයක් සතුව පහත ලක්ෂණ පවතී.
    නිශ්චිත හැඩයක් ඇත.
    නිශ්චිත පරිමාවක් ඇත.
    නිශ්චිත ස්කන්ධයක් ඇත.
    මෙම ලක්ෂණ වලින් යුක්ත පදාර්ථය විය හැක්කේ,
  9. අත් කාචයකින් එක වරක දී වැඩිම ජීවින් සංඛ්‍යාවක් නිරීක්ෂණය කිරීමට හැකි වන්නේ,
  10. පහත උපකරණය  යොදා ගන්නේ ශාක සතු කුමන ලක්ෂණයක් නිරීක්ෂණය කිරීමටද?
  11. යම් ජීවියකු ස්වයංපෝෂී ලෙස හැඳින්වීමට එම ජීවියා සතුවිය යුතු ප්‍රධානතම ලක්ෂණය වන්නේ,
  12. ජල දූෂණයට හේතු විය හැකි කරුණක් නොවන්නේ,
  13. ක්ෂුද්‍ර ජීවීන්ගේ ප්‍රයෝජනයක් වන්නේ,
  14. පහත දැක්වෙන්නේ එක්තරා ද්‍රව පරිමාවක් මැනීම සඳහා විද්‍යාගාරයේ උපකරණයක් යොදා ගන්නා ආකාරයයි. එම උපකරණය කුමක්ද?
  15. පහත උපකරණයේ දැක්වෙන නිවැරදි ද්‍රව පරිමාව කොපමණ ද?
  16. ශාක චලන සඳහා උදාහරණයක් වන්නේ,
  17. පහත ද්‍රව්‍ය අතරින් පිළිවෙලින් රළු වයනයක් හා සිනිඳු වයනයක් ඇති ද්‍රව්‍ය යුගලය ඇතුළත් පිළිතුර තෝරන්න.
  18. ඝන අවස්ථාවේ පවතින ජලය සඳහා උදාහරණයක් වන්නේ,
  19. කාමර උෂ්ණත්වයේ දී ඝන හා ද්‍රව අවස්ථාවේ පවතින ද්‍රව්‍ය වන්නේ පිළිවෙලින්,
  20. වකුගඩු රෝගය වර්තමානයේ මිනිසුන් අතර බහුලව දැකිය හැකි රෝගයකි. ඒ සඳහා බලපාන හේතු විය හැක්කේ,

Leave a Comment