Teaching Exam Quiz

Welcome to your Teaching Exam

1. වර්තමානයේදී ශ්‍රී ලංකාවේ අනිවාර්ය අධ්‍යාපන වයස් සීමාව වනුයේ

2. අධ්‍යාපන වර්ෂයක් අවසානයේදී සිසු දක්ෂතා පිළිබඳ තීරණය කිරීමට යොදා ගන්නා ඇගයීම් ක්‍රමය වන්නේ

3. ලෝක සාක්ෂරතා දිනය සමරනු ලබන්නේ

4. ලංකාවේ පාසල් පද්ධතිය තුළ වැඩිම සිසුන් ප්‍රතිශතයක් ඉගෙනුම ලබන්නේ

5. ජාතික අධ්‍යාපන ආයතනය ආරම්භ කිරීමට අදාළ නෛතික ප්‍රවේශය ගොඩනගන ලද්දේ:

6. පුද්ගලයෙකු තම ජීවිත කාලය මුළුල්ලේම අධ්‍යාපනය ලැබීම

7. අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැදගත් පනත් සම්මත වූ වර්ෂයන් කිහිපයක් සඳහන්ව ඇත්තේ

8. පහත දැක්වෙන අය අතුරින් ලංකාවේ වැඩිම කාලයක් අධ්‍යාපන අමාත්‍ය ධූරය දරා ඇත්තේ

9. ප්‍රාථමික අධ්‍යාපනයේදී අත්‍යාවශ්‍ය ඉගෙනුම් නිපුණතා වලට අමතර ලෙස විෂය මාලාව අන්තර්ගතය තුළ පවතින ඉහළ මට්ටමේ නිපුණතා සමූහය:

10. ජාතික සුදුසුකම් රාමුව තුළ (SLQF) සාමාන්‍ය උපාධියක් සහිත ගුරුවරයෙකු ස්ථානගත කළ හැක්කේ

11. පාසලක පාසල් සංවර්ධන සමිති රැස්වීම සාමාන්‍ය ලෙස පැවැත්වීම සිදු කළ යුත්තේ

12. වර්තමානයේ ලංකාවේ වැඩිම අධ්‍යාපන කලාප සංඛ්‍යාවක් සහිත පළාත ලෙස දැක්විය හැක්කේ:

13. පාසල් පද්ධතියේ උසස්පෙළ සිසුන් සඳහා ක්‍රියාත්මක මහත්මා ගාන්ධි ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භ කරන ලද්දේ කුමන වර්ෂයකද:

14. දකුණු ආසියාවේ ඉහළම සාමාන්‍ය සාක්ෂරතාවයක් සහිත රට වනුයේ:

15. දහතුන් වසරක සහතික අධ්‍යාපන වැඩසටහන පාසල් පද්ධතිය සඳහා හඳුන්වා දෙන ලද වර්ෂය වනුයේ

16. ශ්‍රී ලංකා ගුරු සේවයේ ආරම්භක වැටුප් කේත අංකය ලෙස දැක්විය හැක්කේ

17. උපාධිධාරී ගුරුවරයෙකු විදුහල්පති සේවාව සඳහා උසස් වීමක් ලැබීමට අවම වශයෙන් සම්පූර්ණ කළ යුතු සේවා කාලය

18. කලකට ඉහතදී ජාතික පාසල් සඳහා ඇති තරඟය අවම කිරීම සඳහා ගොඩනගන ලද පාසල් හැඳින් වූයේ:

19. 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන සඳහා ආරම්භයේදී ආධාර ලබා දුන් රට කුමක්ද

20. නිවැරදි පරිපාලන අනුපිළිවෙළ

21. 1978 අංක 16 පනතේ විධිවිධාන මත ක්‍රියාත්මක නොවන විශ්ව විද්‍යාලයක් වන්නේ

22. ශ්‍රී ලංකාවේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබඳ ජනාධිපතිවරයාට අවශ්‍ය නිර්දේශ ලබා දෙනුයේ

23. අවසන් දත්ත පදනම්ව සැලකීමේදී අධ්‍යාපනය සඳහා සමස්ත වෙන් කිරීම් ප්‍රතිශතයක් ලෙස

24. පාසලක B 59 ආකෘති පත්‍රය භාවිතා කරනු ලබන්නේ

25. දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ඉහළම ජාතික වෘත්තීය කුසලතා මට්ටම වනුයේ

26. ජාතික ළමා සේවා ඇමතිය හැකි දුරකථන අංකය වන්නේ

27. ශ්‍රී ලංකා ගුරු සේවය පිහිටුවන අවධියේදී ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යවරයා වනුයේ

28. සාමාන්‍ය වශයෙන් වර්ෂයක් තුළ පාසල් පැවැත්වෙන සති ගණන:

29. ශ්‍රී ලංකාවේ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ ප්‍රථම වාර්තාව නිකුත් කරන ලද්දේ

30."අධ්‍යාපනය යනු හිස් කලයක් පුරවන්නා සේ විරල ක්‍රියාවක් නොව පහනක් දල්වන්නා සේ ක්‍රියාවකි" යන ප්‍රකාශය සිදු කරන ලද්දේ

Leave a Comment