Grade 10 Quiz 01

Grade !0 science quiz

📖 මෙම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න පෙරදසුන (44 ප්‍රශ්න)
  1. ප්‍රභාසංස්ලේෂණයේ අතුරු ඵලයක් වන්නේ,
  2. මුඛ කුහරයේ දී පිෂ්ටය, මෝල්ටෝස් බවට පත් කිරීමට වැදගත් වන එන්සයිමය වන්නේ,
  3. ඔක්සිජන් මූලද්‍රව්‍යයේ පරමාණුක ස්කන්ධය 16 කි. මෙයින් අදහස් වන්නේ,
  4. මිනිස් දේහ සෛලයක පවතින වර්ණ දේහ යුගල ගණන කොපමණද?
  5. පෙනහැලි ආශ්‍රිත රෝගයක් නොවන්නේ
  6. ශාකයක දක්නට ලැබුණු ලක්ෂණ දෙකක් පහත දැක්වේ.මුල්වල වර්ධනය ක්ෂීණ වීම,පත්‍ර මත රතු හා දම් වර්ණක ලප ඇති වීමමෙම ඌනතා ලක්ෂණ ඇතිවන්නේ කිනම් මූලද්‍රව්‍ය හිඟ වීමෙන්ද?
  7. ජීවී දේහය තුළ සිදුවන පරිවෘත්තීය ක්‍රියාවලීන්හිදී වැඩිම ශක්තියක් නිපදවන ජෛව අණුව වන්නේ
  8. ඝර්ෂණය අඩු නොකරන ක්‍රමයක් වන්නේ;
  9. රළු අන්තඃප්ලාස්මීය ජාලිකාවේ කාර්යය තෝරන්න.
  10. ප්‍රෝටීන සංස්ලේෂණය කිරීම
  11. ශ්‍රාවී ද්‍රව්‍ය නිපදවීම සහ ඇසුරුම්කරණය
  12. කාබොහයිඩ්‍රේට් බහුලව අඩංගු ආහාරයකි.
  13. ශාකමය ආහාර වල පමණක් අඩංගු කාබෝහයිඩ්‍රේට් වර්ගය වන්නේ,
  14. රාත්‍රී අන්ධතාව ඇතිවන්නේ කුමන විටමින් වර්ගයේ ඌණතාව නිසාද?
  15. බෙරිබෙරි රෝගය ඇතිවන්නේ කුමන විටමින් වර්ගයේ ඌණතාව නිසාද?
  16. ස්කර්වි රෝගය (දුරුස් වන විදුරුමස් වලින් ලේ ගැලීම) ඇතිවන්නේ කුමන විටමින් වර්ගයේ ඌණතාව නිසාද?
  17. රිකට්සියාව (ඇට දිරායාම / ඇදවීම) ඇතිවන්නේ කුමන විටමින් වර්ගයේ ඌණතාව නිසාද?
  18. ශාක පත්‍ර තුල හරිතප්‍රද සංස්ලේෂණයට දායක වන්නේ,
  19. කැල්සියම් ඌණතා ලක්ෂණ
  20. නයිට්‍රජන් ඌණතා ලක්ෂණ
  21. තයිරොක්සින් හෝමෝනය නිපදවීමට අවශ්‍ය ඛනිජ ලවණය,
  22. ඩිඔක්සිරයිබෝ නියුක්ලෙයික් අම්ලයේ කෙටි නම කුමක්ද?
  23. ජීවිදේහ තුළ අඩංගු කාබනික නොවන සංඝටකයකි,
  24. දත් දිරා යාමට හේතු වන පහත දැක්වෙන කුමන විටමිනය හා ඛනිජ ලවණය ඌන වීමෙන්ද?
  25. බුද්ධි වර්ධනයට බාධා ඇති වීම, ඉගෙනීමට මැලි බවක් දැක්වීම, උස යාම සීමා වීම ආදී ඌනතා ලක්ෂණ වලට හේතුව,
  26. රුධිරය කැටි ගැසීමට දායක වන ඛනිජය වන්නේ,
  27. ජලයේ ද්‍රාව්‍ය විටමින පමණක් අඩංගු වන්නේ,
  28. දෘෂ්ටිය සම්බන්ධව වැදගත්වන විටමිනය වන්නේ,
  29. පිෂ්ඨය වඩාත් බහුලව අඩංගු ආහාරයකි.
  30. මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය තුළ ජීර්ණය කළ නොහැකි කාබෝහයිඩ්‍රේට් වර්ගයකි.
  31. ජෛව රසායනික ක්‍රියා උත්ප්‍රේරණය කරනු ලබන සංයෝග වර්ගය,
  32. පරිණත ශාක පත්‍ර වල හරිතක්ෂය ඇති වීමට හේතුව,
  33. මිනිස් දේහය නිර්මාණය වීමේදී වැඩිම ප්‍රතිශතයක් අඩංගු වන මූල ද්‍රව්‍යයේ සංකේතය වන්නේ,
  34. ජීවීන්ගේ ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම සඳහා වැදගත් වන අණු වර්ගයකි.
  35. රතු රුධිරාණු වල අඩංගු ප්‍රෝටීනය වන්නේ,
  36. a. ග්ලුකෝස් මොනොසැකරයිඩ් වර්ගයට අයත්ය.

    b. ග්ලුකෝස් කාබොහයිඩ්‍රේට් වල අඩංගු අතර අනුපාතය 2:1 ට වඩා වැඩි වේ.

    ඉහත ප්‍රකාශන අතරින්,
  37. නිවැරදි වගන්තිය තෝරන්න.
  38. පිෂ්ටය මත ක්‍රියා කරන එන්සයිම වර්ගයකි.
  39. විවිධ රෝගකාරක වලින් ආරක්ෂා වීමට ශරීරය තුළ නිපදවන ප්‍රෝටීන වර්ගය,
  40. සත්ව දේහ තුළ කාබොහයිඩ්‍රේට් සංචිත වන ආකාරය වන්නේ
  41. විටමින් B අවශෝෂණයට වැදගත් වේ.
  42. ජලය සම්බන්ධ සුවිශේෂි ගුණයක් වන්නේ,
  43. රටකජු, පොල්, තල වැනි ආහාර වර්ග ජීර්ණය වීමෙන් පසු සෑදෙන අවසාන ඵලය,
  44. පහත වගන්ති වලින් විස්තර වන පොලිසැකරයිඩ වර්ගය කුමක්ද?

    "මිනිස් ජීර්ණ පද්ධතිය තුළ ජීර්ණයට ලක් නොවේ. පෝෂණ ගුණයක් නැත. මලබද්ධය වළක්වා ගැනීමට උපකාරී වේ."

Leave a Comment