Grade 10 Quiz O1
Grade 10 Quiz 01
Grade !0 science quiz
📖 මෙම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න පෙරදසුන (44 ප්‍රශ්න)
- ප්‍රභාසංස්ලේෂණයේ අතුරු ඵලයක් වන්නේ,
- මුඛ කුහරයේ දී පිෂ්ටය, මෝල්ටෝස් බවට පත් කිරීමට වැදගත් වන එන්සයිමය වන්නේ,
- ඔක්සිජන් මූලද්‍රව්‍යයේ පරමාණුක ස්කන්ධය 16 කි. මෙයින් අදහස් වන්නේ,
- මිනිස් දේහ සෛලයක පවතින වර්ණ දේහ යුගල ගණන කොපමණද?
- පෙනහැලි ආශ්‍රිත රෝගයක් නොවන්නේ
- ශාකයක දක්නට ලැබුණු ලක්ෂණ දෙකක් පහත දැක්වේ.මුල්වල වර්ධනය ක්ෂීණ වීම,පත්‍ර මත රතු හා දම් වර්ණක ලප ඇති වීමමෙම ඌනතා ලක්ෂණ ඇතිවන්නේ කිනම් මූලද්‍රව්‍ය හිඟ වීමෙන්ද?
- ජීවී දේහය තුළ සිදුවන පරිවෘත්තීය ක්‍රියාවලීන්හිදී වැඩිම ශක්තියක් නිපදවන ජෛව අණුව වන්නේ
- ඝර්ෂණය අඩු නොකරන ක්‍රමයක් වන්නේ;
- රළු අන්තඃප්ලාස්මීය ජාලිකාවේ කාර්යය තෝරන්න.
- ප්‍රෝටීන සංස්ලේෂණය කිරීම
- ශ්‍රාවී ද්‍රව්‍ය නිපදවීම සහ ඇසුරුම්කරණය
- කාබොහයිඩ්‍රේට් බහුලව අඩංගු ආහාරයකි.
- ශාකමය ආහාර වල පමණක් අඩංගු කාබෝහයිඩ්‍රේට් වර්ගය වන්නේ,
- රාත්‍රී අන්ධතාව ඇතිවන්නේ කුමන විටමින් වර්ගයේ ඌණතාව නිසාද?
- බෙරිබෙරි රෝගය ඇතිවන්නේ කුමන විටමින් වර්ගයේ ඌණතාව නිසාද?
- ස්කර්වි රෝගය (දුරුස් වන විදුරුමස් වලින් ලේ ගැලීම) ඇතිවන්නේ කුමන විටමින් වර්ගයේ ඌණතාව නිසාද?
- රිකට්සියාව (ඇට දිරායාම / ඇදවීම) ඇතිවන්නේ කුමන විටමින් වර්ගයේ ඌණතාව නිසාද?
- ශාක පත්‍ර තුල හරිතප්‍රද සංස්ලේෂණයට දායක වන්නේ,
- කැල්සියම් ඌණතා ලක්ෂණ
- නයිට්‍රජන් ඌණතා ලක්ෂණ
- තයිරොක්සින් හෝමෝනය නිපදවීමට අවශ්‍ය ඛනිජ ලවණය,
- ඩිඔක්සිරයිබෝ නියුක්ලෙයික් අම්ලයේ කෙටි නම කුමක්ද?
- ජීවිදේහ තුළ අඩංගු කාබනික නොවන සංඝටකයකි,
- දත් දිරා යාමට හේතු වන පහත දැක්වෙන කුමන විටමිනය හා ඛනිජ ලවණය ඌන වීමෙන්ද?
- බුද්ධි වර්ධනයට බාධා ඇති වීම, ඉගෙනීමට මැලි බවක් දැක්වීම, උස යාම සීමා වීම ආදී ඌනතා ලක්ෂණ වලට හේතුව,
- රුධිරය කැටි ගැසීමට දායක වන ඛනිජය වන්නේ,
- ජලයේ ද්‍රාව්‍ය විටමින පමණක් අඩංගු වන්නේ,
- දෘෂ්ටිය සම්බන්ධව වැදගත්වන විටමිනය වන්නේ,
- පිෂ්ඨය වඩාත් බහුලව අඩංගු ආහාරයකි.
- මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය තුළ ජීර්ණය කළ නොහැකි කාබෝහයිඩ්‍රේට් වර්ගයකි.
- ජෛව රසායනික ක්‍රියා උත්ප්‍රේරණය කරනු ලබන සංයෝග වර්ගය,
- පරිණත ශාක පත්‍ර වල හරිතක්ෂය ඇති වීමට හේතුව,
- මිනිස් දේහය නිර්මාණය වීමේදී වැඩිම ප්‍රතිශතයක් අඩංගු වන මූල ද්‍රව්‍යයේ සංකේතය වන්නේ,
- ජීවීන්ගේ ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම සඳහා වැදගත් වන අණු වර්ගයකි.
- රතු රුධිරාණු වල අඩංගු ප්‍රෝටීනය වන්නේ,
- a. ග්ලුකෝස් මොනොසැකරයිඩ් වර්ගයට අයත්ය.
b. ග්ලුකෝස් කාබොහයිඩ්‍රේට් වල අඩංගු අතර අනුපාතය 2:1 ට වඩා වැඩි වේ.
ඉහත ප්‍රකාශන අතරින්, - නිවැරදි වගන්තිය තෝරන්න.
- පිෂ්ටය මත ක්‍රියා කරන එන්සයිම වර්ගයකි.
- විවිධ රෝගකාරක වලින් ආරක්ෂා වීමට ශරීරය තුළ නිපදවන ප්‍රෝටීන වර්ගය,
- සත්ව දේහ තුළ කාබොහයිඩ්‍රේට් සංචිත වන ආකාරය වන්නේ
- විටමින් B අවශෝෂණයට වැදගත් වේ.
- ජලය සම්බන්ධ සුවිශේෂි ගුණයක් වන්නේ,
- රටකජු, පොල්, තල වැනි ආහාර වර්ග ජීර්ණය වීමෙන් පසු සෑදෙන අවසාන ඵලය,
- පහත වගන්ති වලින් විස්තර වන පොලිසැකරයිඩ වර්ගය කුමක්ද?
"මිනිස් ජීර්ණ පද්ධතිය තුළ ජීර්ණයට ලක් නොවේ. පෝෂණ ගුණයක් නැත. මලබද්ධය වළක්වා ගැනීමට උපකාරී වේ."