Grade 10 Quiz (Lesson 02) (Motion in a Straight Line – සරල රේඛීය චලිතය)
Grade 10 සරල රේඛීය චලිතය
📖 මෙම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න පෙරදසුන (9 ප්‍රශ්න)
- ප්‍රවේගය මනින සම්මත ඒකකය වන්නේ,
- සිරස්ව පහළට වැටෙන වස්තුවක චලිතයට අදාළ ප්‍රවේග - කාල ප්‍රස්තාරය වන්නේ,
- බෝලයක චලිතයට අදාළ විස්ථාපන - කාල ප්‍රස්තාරය පහත දැක්වේ,මෙම ප්‍රස්තාරයට අනුව බෝලයේ ප්‍රවේගය වන්නේ,
- ආරම්භක ප්‍රවේගය 6ms-1 ක ප්‍රවේගයකින් සිරස්ව පහළට වැටෙන ගලක අවසාන ප්‍රවේගය 36ms-1 වේ. එම ගල වැටීම සඳහා ගත වූ කාලය වන්නේ, (g = 10ms-2)
- එක්තරා වස්තුවක චලිතයට අදාළ ප්‍රවේග - කාල ප්‍රස්තාරයක් පහත දැක්වේ. මෙම ප්‍රස්තාරයට අනුව පහත ප්‍රකාශ අතුරින් නිවැරදි ප්‍රකාශ තෝරන්න.
A - නිශ්චලතාවයෙන් චලිතය ආරම්භ කළ වස්තුව, ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වී නිශ්චලතාවයට පත් වේ.
B - ඒකාකාර ත්වරණයෙන් ගමන්කර නිශ්චලතාවයට පත් වේ.
C - ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් අරඹා දෙවනුව ඒකාකාර මන්දනයකින් ගමන්කර නිශ්චලතාවයට පත් වේ.
D - ඒකාකාර මන්දනයකින් ගමන්කර නිශ්චලතාවයට පත් වේ. - පොළොවේ සිට 40ms-1 ක ආරම්භක ප්‍රවේගයකින් සිරස්ව ඉහළට යවන වස්තුවක් එහි උපරිම උසට ළඟා වී නැවත පොළව මත පතිත වීමට ගතවන කාලය වන්නේ,
- දෛශික රාශි පමණක් අන්තර්ගත පිළිතුර වන්නේ,
- තත්පර වර්ගයට මීටර් යන ඒකකයේ නිවැරදි සංකේතය වන්නේ,
- පහත සඳහන් භෞතික රාශි අතුරින් අදිශ රාශියක් වන්නේ,