Grade 08 Quiz 01

📖 මෙම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න පෙරදසුන (7 ප්‍රශ්න)
  1. චුම්භකයකට ආකාර්ෂණය වන ද්‍රව්‍ය පමණක් ඇතුළත් පිළිතුර කුමක්ද?
  2. මුල් මගින් ප්‍රජනනය සිදුකරන ශාක පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න.
  3. ගිනි ත්‍රිකෝණයේ සඳහන් සාධක වන්නේ,
  4. වෛරස් හා බැක්ටීරියා මගින් බෝ වන රෝග පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න.
  5. රූපයේ දැක්වෙන ජීවියා (ක්ලැමිඩොමොනාස්) අයත් වන ජීවි කාණ්ඩය
  6. පදාර්ථයට උදාහරණයක් ලෙස ගත හැක්කේ,
  7. ක්ෂේත්‍ර චාරිකාවක දී හමු වූ සත්ත්වයෙකුගේ පහත ලක්ෂණ නිරීක්ෂණය කිරීමට හැකි විය.

    A - දේහය ඛණ්ඩනය වී ඇත.
    B - ද්වි පාර්ශවික සමමිතියක් ඇත.
    C - දේහය මතුපිට බාහිර සැකිල්ලක් ඇත.
    මෙම සත්ත්වයා ඇතුළත් කළ හැකි අපෘෂ්ඨ වංශි සත්ත්ව කාණ්ඩය වන්නේ,

Leave a Comment