
Assistant General Manager (Administration and Human Resources)
Salary
Closing date
Posted
Views

Salary
Closing date
Posted
Views
බාහිර අපේක්ෂකයන් :
1. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් මානව සම්පත් කළමනාකරණය, කළමනාකරණය, වාණිජ්‍යය, රාජ්‍ය පරිපාලනය / ව්‍යාපාර පරිපාලනය යන අංශ වලින් හෝ අදාළ විෂය සංයෝජනයකින් ප්‍රථම උපාධියක් ලබාගෙන තිබීම.
සමග
2. අදාළ ක්ෂේත්‍රයෙහි පශ්චාත් උපාධියක් ලබාගෙන තිබීම හෝ අදාළ ක්ෂේත්‍රයෙහි පිළිගත් වරලත් වෘත්තීය ආයතනයක ආශ්‍රිත සාමාජිකත්වය ලබාගෙන තිබීම.
සමග
3. උපාධි සහතිකය ලබා ගැනීමෙන් පසුව රජයේ දෙපාර්තමේන්තුවක, සංස්ථාවක, මණ්ඩලයක හෝ පිළිගත් පෞද්ගලික ආයතනයක අදාළ ක්ෂේත්‍රයේ කළමනාකරණ මට්ටමේ MM තනතුරක අවම වශයෙන් වසර පහලොවක (15) ක සේවා පළපුරුද්දක් තිබීම.
වැටුප් පරිමාණය :
HM1-1 2026 - රු. [123,100 + 15 × 3,000 = 168,100]
වයස් සීමාව:
වයස අවුරුදු 35 ට නොඅඩු සහ අවුරුදු 55 ට නොවැඩි විය යුතුය. රජයේ ස්ථීර සේවයේ අයදුම්කරුවන් සඳහා උපරිම වයස් සීමාව අදාළ නොවේ.