
Assistant General Manager (Engineering and Maintenance)
Salary
Closing date
Posted
Views

Salary
Closing date
Posted
Views
බාහිර අපේක්ෂකයින්:
1. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්ව විද්‍යාලයකින් ලබාගත් විද්‍යාවේදී යාන්ත්‍රික ඉංජිනේරු, විදුලි ඉංජිනේරු පිළිබඳ ප්‍රථම උපාධියක් ලබා තිබීම සහ ශ්‍රී ලංකා ඉංජිනේරු සභාවේ සමාජිකයකු වීම.
සමඟ
ඉංජිනේරු ක්ෂේත්‍රයට අදාළ පශ්චාත් උපාධියක් ලබා තිබීම හෝ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ යාන්ත්‍රික හෝ විදුලි ඉංජිනේරුවෙකු ලෙස වරලත් සාමාජිකත්වය ලබා තිබීම.
සමග
උපාධි සහතිකය ලබා ගැනීමෙන් පසුව රජයේ, රාජ්‍ය සංස්ථාවක, මණ්ඩලයක, ව්‍යවස්ථාපිත ආයතනයක හෝ පිළිගත් පෞද්ගලික ආයතනයක කළමනාකරණ මට්ටමේ ඉංජිනේරු හා නඩත්තු ක්ෂේත්‍රයට අදාලව අවම වශයෙන් වසර පහලොවක (15) ක පළපුරුද්දක් ලබා තිබීම
වැටුප් පරිමාණය :
HM1-1 2026 - රු. [123,100 + 15 × 3,000 = 168,100]
වයස් සීමාව:
වයස අවුරුදු 35 ට නොඅඩු සහ අවුරුදු 55 ට නොවැඩි විය යුතුය. රජයේ ස්ථිර සේවයේ අයදුම්කරුවන් සඳහා උපරිම වයස් සීමාව අදාළ නොවේ.
සේවක අර්ථ සාධක අරමුදලට සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලට හිමිකම් සහිතව ස්ථිර පත්වීමකි. අයදුම්කරුවන් වසර 03ක පරිවාස කාලයකට යටත් කෙරේ.
ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු විය යුතුය.
තනතුරේ රාජකාරි මැනවින් ඉටු කිරීමටත් දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමටත් ශාරීරිකව හා මානසිකව යෝග්‍ය විය යුතුය.
විශිෂ්ඨ සදාචාර සම්පන්න චරිතයකින් යුක්ත විය යුතුය.
යාවත්කාලීන කල ජීවදත්ත පත්‍රිකාව (CV), අධ්‍යාපනික / වෘත්තීය සහ පළපුරුදු සහතික වල පිටපත් සමඟ මේ සමඟ අමුණා ඇති ආකෘතියට සකස් කල අයදුම්පත ලියාපදිංචි තැපෑලෙන් පමණක් පහත ලිපිනයට යොමු කළ යුතුය.
ලියුම් කවරයේ වම් පස ඉහළ කෙලවරේ "(අදාළ තනතුරේ නම ) තනතුර සඳහා අයදුම්පත” ලෙස පැහැදිලිව සඳහන් කළ යුතුය
රාජ්‍ය / ව්‍යවස්ථාපිත අංශ වල දැනට සේවය කරන්නන් තම අයදුම්පත් ආයතන ප්‍රධානියා මඟින් යොමු කළ යුතුය
අයදුම්පත් භාරගන්නා අවසන් දිනය - 2026 දෙසැම්බර් මස 11 වන දින
සභාපති,
ලංකා සෝල්ට් ලිමිටඩ්, මහ ලේවාය හම්බන්තොට
දුරකථන - 047-2037305 / 047-2037308