Grade 11 Quiz (Lesson 01) (Living Tissues – ජීවී පටක)

Grade 11 Quiz (Lesson 01) (Living Tissues – ජීවී පටක)

Grade 11 Quiz (Lesson 01) (Living Tissues – ජීවී පටක)

📖 මෙම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න පෙරදසුන (9 ප්‍රශ්න)
  1. දී ඇති රූප සටහන හඳුනා ගන්න.
  2. මින් ජලය ශාකය පුරා පරිවහනය කරන පටකය කුමක්ද?
  3. පහත සඳහන් ඒවා අතරින් ශාඛනය වී නොමැති පේශි පටකය කුමක්ද?
  4. මුත්‍රාශ බිත්ති සෑදී ඇත්තේ ......................... වලිනි
  5. මෘදුස්තර පටක බහුලවම දැකිය හැක්කේ,
  6. දෘඪස්තර පටකයක ලක්ෂණ පිළිබඳ වැරදි වරණයක් වන්නේ,
  7. ශෛලමය හා ප්ලෝයමය සඳහා පොදු ලක්ෂණයක් වන්නේ,
  8. ස්නායු පටක හා අපිච්ඡද පටකවල කාර්යය දැක්වෙන නිවැරදි වරණය වන්නේ,
        
     අපිච්ඡද පටකය   ස්නායු පටකය
     i)සංකෝචනය හා ඉහිල්වීමේ හැකියාව ද්‍රව්‍ය පරිවහනය
     ii)සමස්ථිතිය පවත්වා ගැනී ම ද්‍රව්‍ය පරිවහනය
     iii)පෘෂ්ඨ ආස්තරණය කිරීම හා ආරක්ෂාව සැලසීම සමස්ථිතිය පවත්වා ගැනීම 
     iv)ද්‍රව්‍ය පරිවහනය සමස්ථිතිය පවත්වා ගැනීම

                                                             
  9. පහත සඳහන් ප්‍රකාශ සැලකිල්ලට ගෙන සම්බන්ධක පටක ගැන නිවැරදි වරණය තෝරන්න.

    x - විවිධ පටක අතර සම්බන්ධතාවය පවත්වා ගැනීම.
    y - සෛල හා තන්තු විශාල පූරකයක් තුළ ගිලී පවතී.
    z - පෘෂ්ඨවංශීන්ගේ බාහිර පෘෂ්ඨ ආස්තරණය කරයි. 

Leave a Comment