Grade 10 Quiz (Lesson 03) (Structure of Matter – පදාර්ථයේ ව්‍යුහය)

Grade 10 Quiz (Lesson 03) (Structure of Matter – පදාර්ථයේ ව්‍යුහය)

Grade 10 Quiz (Lesson 03) (Structure of Matter – පදාර්ථයේ ව්‍යුහය)

📖 මෙම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න පෙරදසුන (10 ප්‍රශ්න)
  1. පහත සඳහන් පදාර්ථ අතුරින් මූලද්‍රව්‍යයක් වන්නේ,
  2. පහත සඳහන් වන්නේ මූලද්‍රව්‍ය පරමාණු කිහිපයක පරමාණුක ක්‍රමාංකය වේ.
    Li-3, O-8, Al-13, Cl-17
    ඇලුමිනියම් ක්ලෝරයිඩ්වල රසායනික සූත්‍රය AlCl3 වේ. ලිතියම් ඔක්සයිඩ්වල රසායනික සූත්‍රය වන්නේ,
  3. 3919K මූල ද්‍රව්‍ය පරමාණුව සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය තෝරන්න.
  4. Mg2+ අයනය අන්තර්ගත ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයට සමාන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් ඇති අයන වන්නේ,
  5. ආවර්තිතා වගුවේ ආවර්තයක් දිගේ වමේ සිට දකුණට යනවිට වැඩි වන රාශිය වන්නේ,
  6. ද්වීපරමාණුක වායු අණූවක් ලෙස පවතින මූල ද්‍රව්‍ය වන්නේ,
  7. ඇලුමිනියම් මූලද්‍රව්‍යයේ පරමාණුවක ප්‍රෝටෝන 13 ක් සහ නියුට්‍රෝන 14ක් ඇත. ඇලුමිනියම් පරමාණුව සම්මත ආකාරයට ලියා ඇති වරණය වන්නේ,
  8. පහත සඳහන් ඔක්සයිඩ අතුරින් උභයගුණී ඔක්සයිඩයකට උදාහරණයක් වන්නේ,
  9. ප්‍රෝටියම් ලිවිය හැකි සම්මත ආකාරය වන්නේ,
  10. විද්‍යුත් ඍණතාවය වැඩිම මූල ද්‍රව්‍ය වන්නේ,

Leave a Comment