Grade 06 Quiz 01
Grade 06 Science Sinhala medium Quiz 01
📖 මෙම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න පෙරදසුන (20 ප්‍රශ්න)
- පහත ද්‍රව්‍ය අතරින් අජීවී ද්‍රව්‍ය පමණක් ඇති පිළිතුර තෝරන්න.
- පහත ජීවීන් අතරින් වර්ධනයට සීමාවක් ඇති ජීවියා වන්නේ,
- පදාර්ථයේ ගුණ පරීක්ෂා කරන ක්‍රියාකාරකමක දී ලත් නිරීක්ෂණ පහත වෙයි. එම නිරීක්ෂණය අනුව නිගමනය වන්නේ,
- ස්කන්ධය ප්‍රකාශ කිරීමේ ජාත්‍යන්තර සම්මත ඒකකය වන්නේ,
- පහත ද්‍රව්‍ය අතරින් කම්බි සෑදීම සඳහා වඩාත් සුදුසු ද්‍රව්‍ය වන්නේ,
- පහත සතුන් අතරින් සංචරණය නොකරන නමුත් චලන පමණක් දක්වන සත්ත්වයා තෝරන්න.
- පහත සඳහන් දෑ අතරින් ශක්තියක් වන්නේ,
- යම් පදාර්ථයක් සතුව පහත ලක්ෂණ පවතී.
නිශ්චිත හැඩයක් ඇත.
නිශ්චිත පරිමාවක් ඇත.
නිශ්චිත ස්කන්ධයක් ඇත.
මෙම ලක්ෂණ වලින් යුක්ත පදාර්ථය විය හැක්කේ, - අත් කාචයකින් එක වරක දී වැඩිම ජීවින් සංඛ්‍යාවක් නිරීක්ෂණය කිරීමට හැකි වන්නේ,
- පහත උපකරණය යොදා ගන්නේ ශාක සතු කුමන ලක්ෂණයක් නිරීක්ෂණය කිරීමටද?
- යම් ජීවියකු ස්වයංපෝෂී ලෙස හැඳින්වීමට එම ජීවියා සතුවිය යුතු ප්‍රධානතම ලක්ෂණය වන්නේ,
- ජල දූෂණයට හේතු විය හැකි කරුණක් නොවන්නේ,
- ක්ෂුද්‍ර ජීවීන්ගේ ප්‍රයෝජනයක් වන්නේ,
- පහත දැක්වෙන්නේ එක්තරා ද්‍රව පරිමාවක් මැනීම සඳහා විද්‍යාගාරයේ උපකරණයක් යොදා ගන්නා ආකාරයයි. එම උපකරණය කුමක්ද?
- පහත උපකරණයේ දැක්වෙන නිවැරදි ද්‍රව පරිමාව කොපමණ ද?
- ශාක චලන සඳහා උදාහරණයක් වන්නේ,
- පහත ද්‍රව්‍ය අතරින් පිළිවෙලින් රළු වයනයක් හා සිනිඳු වයනයක් ඇති ද්‍රව්‍ය යුගලය ඇතුළත් පිළිතුර තෝරන්න.
- ඝන අවස්ථාවේ පවතින ජලය සඳහා උදාහරණයක් වන්නේ,
- කාමර උෂ්ණත්වයේ දී ඝන හා ද්‍රව අවස්ථාවේ පවතින ද්‍රව්‍ය වන්නේ පිළිවෙලින්,
- වකුගඩු රෝගය වර්තමානයේ මිනිසුන් අතර බහුලව දැකිය හැකි රෝගයකි. ඒ සඳහා බලපාන හේතු විය හැක්කේ,