
Assistant Electrical Engineer
Salary
Closing date
Posted
Views

Salary
Closing date
Posted
Views
බාහිර අපේක්ෂකයින් : (පහත 1 හෝ 2 හෝ 3 හෝ 4)
1. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමත පිළිගත් විශ්ව විද්‍යාලයකින් විද්‍යාවේදි, ඉංජිනේරු (විදුලි) උපාධිය හෝ තනතුරට අදාල ක්ෂේත්‍රයේ වෙනත් සුදුසු උපාධියක් ලබාතිබීම.
2. තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගත් තාක්ෂණ පුහුණු ආයතනයක් හෝ කාර්මික විද්‍යාලයකින් විදුලි ඉංජිනේරු හා සම්බන්ධව නිකුත් කරනු ලබන ජාතික වෘත්තීය කුසලතාවන්හි NVQ හත්වැනි (07) වන මට්ටමට නොඅඩු ප්‍රවීණතා සහතිකයක් ලබා තිබීම.
3. තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගත් තාක්ෂණ පුහුණු ආයතනයක් හෝ කාර්මික විද්‍යාලයකින් විදුලි ඉංජිනේරු හා සම්බන්ධව නිකුත් කරනු ලබන ජාතික වෘත්තීය කුසලතාවන්හි NVQ හය වැනි (06) වන මට්ටමට නොඅඩු ප්‍රවීණතා සහතිකයක් ලබා තිබීම හා ප්‍රවීණතා සහතිකයක් ලබා ගැනීමෙන් පසු රජයේ රාජ්‍ය සංස්ථාවක මණ්ඩලයක ව්‍යවස්ථාපිත ආයතනයක අවම වශයෙන් අදාල ක්ෂේත්‍රයේ වසර පහක (05) ක සේවා පළපුරුද්දක් තිබීම.
4. තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගත් තාක්ෂණ පුහුණු ආයතනයක් හෝ කාර්මික විද්‍යාලයකින් විදුලි ඉංජිනේරු හා සම්බන්ධව නිකුත් කරනු ලබන ජාතික වෘත්තීය කුසලතාවන්හි NVQ පස්වැනි (05) වන මට්ටමට නොඅඩු ප්‍රවීණතා සහතිකයක් ලබා තිබීම හා ප්‍රවීණතා සහතිකයක් ලබා ගැනීමෙන් පසු රජයේ රාජ්‍ය සංස්ථාවක මණ්ඩලයක ව්‍යවස්ථාපිත ආයතනයක අවම වශයෙන් අදාල ක්ෂේත්‍රයේ වසර දහයක (10) ක සේවා පළපුරුද්දක් තිබීම.
වැටුප් පරිමාණය :
JM1-1 - 2026: රු. [65,650 + 10 × 1,300 + 18 × 2,000 = 114,650]
වයස් සීමාව:
වයස අවුරුදු 22 ට නොඅඩු සහ අවුරුදු 45 ට නොවැඩි විය යුතුය.