Jobs Lanka - Find Your Dream Job
← All jobs

Job details

🚨 රැකියා අවස්ථාවක් - මාලබේ / තලාහේන 🚨

උත්සව භාණ්ඩ අංශය සඳහා සේවකයින් අවශ්‍යයි!

🔹 ප්‍රතිලාභ:

  • නවාතැන් පහසුකම් සහ දහවල් ආහාරය සපයනු ලැබේ.

  • සේවා කාලය: 7.00 AM - 4.00 PM (4.00 PM පසු අතිකාල දීමනා / OT).

🔹 සුදුසුකම්:

  • වගකීමෙන් වැඩ කළ හැකි, ශාරීරික වෙහෙසට ඔරොත්තු දෙන අයකු වීම.

  • පළපුරුද්ද අවශ්‍ය නැත (අලුත් අයද බඳවා ගැනේ).

🔹 අවශ්‍ය ලියකියවිලි:

  • ග්‍රාමසේවා සහතිකය, ජාතික හැඳුනුම්පතේ පිටපතක් සහ වෙනත් සේවා සහතික.

📞 විමසීම්:

  • 011 440 7657 / 077 767 4162