
අත් උදව්කරුවන්
📍 Colomboworker
Salary
Rs. 50,000 - 70,000
Closing date
30 Nov 202636 days left
Posted
23 Oct 2026
Views
👁 4

Salary
Closing date
Posted
Views
🚨 රැකියා අවස්ථාවක් - මාලබේ / තලාහේන 🚨
උත්සව භාණ්ඩ අංශය සඳහා සේවකයින් අවශ්යයි!
🔹 ප්රතිලාභ:
නවාතැන් පහසුකම් සහ දහවල් ආහාරය සපයනු ලැබේ.
සේවා කාලය: 7.00 AM - 4.00 PM (4.00 PM පසු අතිකාල දීමනා / OT).
🔹 සුදුසුකම්:
වගකීමෙන් වැඩ කළ හැකි, ශාරීරික වෙහෙසට ඔරොත්තු දෙන අයකු වීම.
පළපුරුද්ද අවශ්ය නැත (අලුත් අයද බඳවා ගැනේ).
🔹 අවශ්ය ලියකියවිලි:
ග්රාමසේවා සහතිකය, ජාතික හැඳුනුම්පතේ පිටපතක් සහ වෙනත් සේවා සහතික.
📞 විමසීම්:
011 440 7657 / 077 767 4162