Grade 10 Quiz (Lesson 02) (Motion in a Straight Line – සරල රේඛීය චලිතය)

Grade 10 Quiz (Lesson 02) (Motion in a Straight Line – සරල රේඛීය චලිතය)

Grade 10 සරල රේඛීය චලිතය

📖 මෙම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න පෙරදසුන (9 ප්‍රශ්න)
  1. ප්‍රවේගය මනින සම්මත ඒකකය වන්නේ,
  2. සිරස්ව පහළට වැටෙන වස්තුවක චලිතයට අදාළ ප්‍රවේග - කාල ප්‍රස්තාරය වන්නේ,
  3. බෝලයක චලිතයට අදාළ විස්ථාපන - කාල ප්‍රස්තාරය පහත දැක්වේ,මෙම ප්‍රස්තාරයට අනුව බෝලයේ ප්‍රවේගය වන්නේ,
  4. ආරම්භක ප්‍රවේගය 6ms-1 ක ප්‍රවේගයකින් සිරස්ව පහළට වැටෙන ගලක අවසාන ප්‍රවේගය 36ms-1 වේ. එම ගල වැටීම සඳහා ගත වූ කාලය වන්නේ, (g = 10ms-2)
  5. එක්තරා වස්තුවක චලිතයට අදාළ ප්‍රවේග - කාල ප්‍රස්තාරයක් පහත දැක්වේ. මෙම ප්‍රස්තාරයට අනුව පහත ප්‍රකාශ අතුරින් නිවැරදි ප්‍රකාශ තෝරන්න.

    A - නිශ්චලතාවයෙන් චලිතය ආරම්භ කළ වස්තුව, ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වී නිශ්චලතාවයට පත් වේ.
    B - ඒකාකාර ත්වරණයෙන් ගමන්කර නිශ්චලතාවයට පත් වේ.
    C - ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් අරඹා දෙවනුව ඒකාකාර මන්දනයකින් ගමන්කර නිශ්චලතාවයට පත් වේ.
    D - ඒකාකාර මන්දනයකින් ගමන්කර නිශ්චලතාවයට පත් වේ. 


  6. පොළොවේ සිට 40ms-1 ක ආරම්භක ප්‍රවේගයකින් සිරස්ව ඉහළට යවන වස්තුවක් එහි උපරිම උසට ළඟා වී නැවත පොළව මත පතිත වීමට ගතවන කාලය වන්නේ,
  7. දෛශික රාශි පමණක් අන්තර්ගත පිළිතුර වන්නේ,
  8. තත්පර වර්ගයට මීටර් යන ඒකකයේ නිවැරදි සංකේතය වන්නේ,
  9. පහත සඳහන් භෞතික රාශි අතුරින් අදිශ රාශියක් වන්නේ,

Leave a Comment