Jobs Lanka - Find Your Dream Job
← All jobs

Job details

බාහිර අපේක්ෂකයින්:

1. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්ව විද්‍යාලයකින් ලබාගත් රසායන විද්‍යාව, රසායනික විද්‍යාව ප්‍රධාන විෂයක් සහිත විද්‍යාවේදී උපාධියක් ලබා තිබීම

සමඟ

2. උපාධිය ලබා ගැනීමෙන් පසු ආහාර හෝ නිෂ්පාදන ක්ෂේත්‍රයේ පිළිගත් ආයතනයක, රජයේ, රාජ්‍ය සංස්ථා, මණ්ඩල, ව්‍යවස්ථාපිත ආයතනයක හෝ පිළිගත් වෙනත් පෞද්ගලික ආයතනයක අවම වශයෙන් වසරක (01) ක සේවා පළපුරුද්දක් තිබීම.

හෝ

3. තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගත් තාක්ෂණික පුහුණු ආයතනයක, වෘත්තීය පුහුණු ආයතනයක්, කාර්මික විද්‍යාලයක් හෝ පිළිගත් වෘත්තිමය ආයතනයක් මගින් කාර්මික රසායන විද්‍යාව / විශ්ලේෂණ රසායණික විද්‍යාව/ රසායනාගාර ක්ෂේත්‍රය හා සම්බන්ධව නිකුත් කරනු ලබන ජාතික වෘත්තීය සුදුසුකම් ප්‍රවීණතා NVQ 7 වන මට්ටම හෝ ඊට නොඅඩු මට්ටමක ප්‍රවීණතා සහතිකයක් ලබා තිබීම

සහ

ආහාර හෝ නිෂ්පාදන ක්ෂේත්‍රයේ පිළිගත් ආයතනයක, රජයේ, රාජ්‍ය සංස්ථා, මණ්ඩල, ව්‍යවස්ථාපිත ආයතනයක හෝ පිළිගත් වෙනත් පෞද්ගලික ආයතනයක අවම වශයෙන් වසරක (01) ක සේවා පළපුරුද්දක් තිබීම.

ISO/ SLS / Food Safety standards පළපුරුද්ද අමතර සුදුසුකමක් වේ.

වැටුප් පරිමාණය :
MM1-1 2026 රු. [81,710 + 10 × 2,200 + 15 × 2,500 = 141,210]

වයස් සීමාව:
වයස අවුරුදු 22 ට නොඅඩු සහ අවුරුදු 45 ට නොවැඩි විය යුතුය.