P
Driver
Salary
Rs. 75,000 - 75,000
Closing date
10 Feb 202791 days left
Posted
11 Nov 2026
Views
👁 2
Salary
Closing date
Posted
Views
Rt රියදුරු ඇබෑර්තුවක් ඇත – පානදුර (Paradise Lanka)
පාරාදීස ලංකා (Paradise Lanka) ආයතනය වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි කාර්යක්ෂම රියදුරන් අවශ්‍ය කර තිබේ.
* තනතුර: රියදුරු (Driver)
* සේවා ස්ථානය: පානදුර
* මාසික වැටුප: රු. 75,000 දක්වා
අවශ්‍ය සුදුසුකම්:
* වලංගු රියදුරු බලපත්‍රයක් (Driving License) අනිවාර්යයෙන්ම තිබිය යුතුය.
* වාහන පැදවීම පිළිබඳ මනා දැනුමක් හා වගකීමෙන් යුතුව කටයුතු කිරීමේ හැකියාව තිබීම විශේෂිතය.
* පානදුර හෝ ඒ ආසන්න ප්‍රදේශවල පදිංචිකරුවන් වීම අමතර වාසියකි.
ආයතනයේ ප්‍රවාහන හා බෙදාහැරීමේ කටයුතු සඳහා සම්බන්ද වීමට කැමැති අයදුම්කරුවන් දැන්ම අමතන්න.
අයදුම් කිරීමට:
වැඩි විස්තර සඳහා අදම අමතන්න හෝ WhatsApp පණිවිඩයක් යොමු කරන්න:
📞
074 271 6004