Grade 11 Quiz (Lesson 01) (Living Tissues – ජීවී පටක)
Grade 11 Quiz (Lesson 01) (Living Tissues – ජීවී පටක)
📖 මෙම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න පෙරදසුන (9 ප්‍රශ්න)
- දී ඇති රූප සටහන හඳුනා ගන්න.
- මින් ජලය ශාකය පුරා පරිවහනය කරන පටකය කුමක්ද?
- පහත සඳහන් ඒවා අතරින් ශාඛනය වී නොමැති පේශි පටකය කුමක්ද?
- මුත්‍රාශ බිත්ති සෑදී ඇත්තේ ......................... වලිනි
- මෘදුස්තර පටක බහුලවම දැකිය හැක්කේ,
- දෘඪස්තර පටකයක ලක්ෂණ පිළිබඳ වැරදි වරණයක් වන්නේ,
- ශෛලමය හා ප්ලෝයමය සඳහා පොදු ලක්ෂණයක් වන්නේ,
- ස්නායු පටක හා අපිච්ඡද පටකවල කාර්යය දැක්වෙන නිවැරදි වරණය වන්නේ,
අපිච්ඡද පටකය ස්නායු පටකය i)සංකෝචනය හා ඉහිල්වීමේ හැකියාව ද්‍රව්‍ය පරිවහනය ii)සමස්ථිතිය පවත්වා ගැනී ම ද්‍රව්‍ය පරිවහනය iii)පෘෂ්ඨ ආස්තරණය කිරීම හා ආරක්ෂාව සැලසීම සමස්ථිතිය පවත්වා ගැනීම iv)ද්‍රව්‍ය පරිවහනය සමස්ථිතිය පවත්වා ගැනීම
- පහත සඳහන් ප්‍රකාශ සැලකිල්ලට ගෙන සම්බන්ධක පටක ගැන නිවැරදි වරණය තෝරන්න.
x - විවිධ පටක අතර සම්බන්ධතාවය පවත්වා ගැනීම.
y - සෛල හා තන්තු විශාල පූරකයක් තුළ ගිලී පවතී.
z - පෘෂ්ඨවංශීන්ගේ බාහිර පෘෂ්ඨ ආස්තරණය කරයි.