Grade 10 Quiz (Lesson 03) (Structure of Matter – පදාර්ථයේ ව්‍යුහය)
Grade 10 Quiz (Lesson 03) (Structure of Matter – පදාර්ථයේ ව්‍යුහය)
📖 මෙම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න පෙරදසුන (10 ප්‍රශ්න)
- පහත සඳහන් පදාර්ථ අතුරින් මූලද්‍රව්‍යයක් වන්නේ,
- පහත සඳහන් වන්නේ මූලද්‍රව්‍ය පරමාණු කිහිපයක පරමාණුක ක්‍රමාංකය වේ.
Li-3, O-8, Al-13, Cl-17
ඇලුමිනියම් ක්ලෝරයිඩ්වල රසායනික සූත්‍රය AlCl3 වේ. ලිතියම් ඔක්සයිඩ්වල රසායනික සූත්‍රය වන්නේ, - 3919K මූල ද්‍රව්‍ය පරමාණුව සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය තෝරන්න.
- Mg2+ අයනය අන්තර්ගත ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයට සමාන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් ඇති අයන වන්නේ,
- ආවර්තිතා වගුවේ ආවර්තයක් දිගේ වමේ සිට දකුණට යනවිට වැඩි වන රාශිය වන්නේ,
- ද්වීපරමාණුක වායු අණූවක් ලෙස පවතින මූල ද්‍රව්‍ය වන්නේ,
- ඇලුමිනියම් මූලද්‍රව්‍යයේ පරමාණුවක ප්‍රෝටෝන 13 ක් සහ නියුට්‍රෝන 14ක් ඇත. ඇලුමිනියම් පරමාණුව සම්මත ආකාරයට ලියා ඇති වරණය වන්නේ,
- පහත සඳහන් ඔක්සයිඩ අතුරින් උභයගුණී ඔක්සයිඩයකට උදාහරණයක් වන්නේ,
- ප්‍රෝටියම් ලිවිය හැකි සම්මත ආකාරය වන්නේ,
- විද්‍යුත් ඍණතාවය වැඩිම මූල ද්‍රව්‍ය වන්නේ,