Field Officer , Assistant Field Officer , Trainee Field Officer

19 December 2023


අගලවත්ත සහ පුස්සැල්ලාව වැවිලි සමාගම්වලට අයත්
නුවරඑලිය | පුස්සැල්ලාව | රිකිල්ලගස්කඩ 1 අගලවත්ත | රත්නපුර අවිස්සාවේල්ල | ඇහැලියගොඩ
යන ප්‍රදේශවල පිහිටි වතුවල පහත පුරප්පාඩු සඳහා වහා බඳවා ගැනේ.

ක්ෂේත්‍ර නිලධාරී
(Field Officer)

  • පිරිමි වයස අවුරුදු 50 ට අඩු
  • වැවිලි ක්ෂේත්‍රයේ වසර 10 ක පළපුරුද්ද ඇති

    සහකාර ක්ෂේත්‍ර නිලධාරී
    (Assistant Field Officer)

    • පිරිමි වයස අවුරුදු 35 ට අඩු • වැවිලි ක්ෂේත්‍රයේ වසර 05 ක පළපුරුද්ද ඇති
    • කෘෂිකාර්මික පාඨමාලාවක් හදාරා තිබීම අමතර සුදුසුකමකි

    පුහුණුවනක්ෂේත්‍ර නිලධාරී
    (Trainee Field Officer)

    • පිරිමි වයස අවුරුදු 25 ට අඩු • අ.පො.ස සාමාන්‍ය පෙළ සමත්
    • කෘෂිකාර්මික පාඨමාලාවක් හදාරා තිබීම අමතර සුදුසුකමකි
      සම්මුඛ පරීක්ෂණය සඳහා වේලාවක් වෙන්කර ගැනීමට සතියේ දිනවල පෙ.ව 9.00 සිට ප.ව 5.00 දක්වා කාලය තුල පහත දුරකථන අංක වලට අමතන්න. 077 104 7509 (සචින්) | 077 293 2662 (බුද්ධික)
      මානව සම්පත් කළමනාකරු, දම්රා ප්ලාන්ටේෂන්ස්,
      නො. 361, නුවර පාර, නිට්ටඹුව, E-mail : [email protected]
    Experience
    Yes
    Work Level
    Experience, No Experience
    Employment Type
    Private
    Salary
    Negotiable
    Valid Until
    December 25, 2023
    Agalawatte Plantations PLC
    View profile
    Industry
    Agriculture
    Phone
    0112667712 011266**** Show
    Location
    Agalawaththa

    Related Jobs

    Other similar jobs that might interest you

    Accounts
    4mo ago by Sathiye Jobs 50
    Valid until: February 29, 2024