JJobs Lanka
← All jobs

Job details

Description:

  • සැපයුම්කරුවන් සමඟ සම්බන්ධීකරණය.
  • ගබඩා ආශ්‍රිත කරුණු සමඟ සම්බන්ධීකරණය.

Requirements:

  • අදාළ ක්ෂේත්‍රයේ වසර 1–2ක සේවා පළපුරුද්ද.
  • වලංගු යතුරුපැදි රියදුරු බලපත්‍රයක් තිබීම.
  • තමන්ගේම යතුරුපැදියක් තිබීම අමතර වාසියකි.
  • වගකීමෙන් හා කාර්යක්ෂමව රාජකාරි කිරීමට හැකියාව.

Contact: careers@thunder.lk