Job Description
Draughtsman, Research Assistant, Hydrological Assistant (Open) – Department of Irrigation
ආයතනය: වාරිමාර්ග දෙපාර්තමේන්තුව (කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය)
තනතුර: ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ III ශ්‍රේණියේ තනතුරු (සැලසුම් ශිල්පී, විදුම් සහකාර, පර්යේෂණ සහකාර, සිවිල් ඉංජිනේරුමය ද්‍රව්‍ය සමීක්ෂක, පාංශු ප්‍රස්ථාරක, ජල විද්‍යා සහකාර, පස් සමීක්ෂක, යාන්ත්‍රික මූලික ඇතුළු තනතුරු 11ක්).
බඳවා ගැනීමේ ක්‍රමය: ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන ලිඛිත තරග විභාගය සහ සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණය මගින්.
අධ්‍යාපනික සුදුසුකම්: අ.පො.ස. (සාමාන්‍ය පෙළ) සම්මාන 4ක් සහිතව විෂයයන් 6ක් සමත්ව තිබීම සහ අ.පො.ස. (උසස් පෙළ) විද්‍යා/ගණිත විෂය ධාරාවෙන් එකවර විෂයයන් 3ක් සමත්ව තිබීම (තනතුර අනුව අදාළ NVQ level 6 හෝ තාක්ෂණික ඩිප්ලෝමා වෘත්තීය සුදුසුකම් අවශ්‍ය වේ).
වයස් සීමාව: අවුරුදු 18 – 30 අතර (2008.08.25 – 1996.08.25 අතර උපන් අය).
අයදුම් කිරීම: www.doenets.lk හරහා online මගින් පමණි.
අයදුම්පත් භාරගන්නා අවසාන දිනය: 2026 අගෝස්තු 25 ප.ව. 9.00