Job Description
Customs Inspector (Open) – Sri Lanka Customs Department
තනතුර: ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ රේගු පරීක්ෂක II වන ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය 2026.
අයදුම් කිරීම: www.doenets.lk වෙබ් අඩවිය හරහා මාර්ගගතව (Online) පමණක් සිදු කළ යුතුය.
කාලසීමාව: 2026 සැප්තැම්බර් 14 සිට 2026 ඔක්තෝබර් 12 දක්වා.
වයස් සීමාව: අවුරුදු 18 – 24 ත් අතර විය යුතුය (2002.10.12 සහ 2008.10.12 අතර උපත ලබා තිබීම).
ශාරීරික සුදුසුකම්: පිරිමි – උස අඩි 5 අඟල් 5 සහ පපුව අඟල් 33. කාන්තා – උස අඩි 5 අඟල් 3.
අධ්‍යාපන සුදුසුකම්: අ.පො.ස (උසස් පෙළ) විෂයයන් තුනක් එකවර සමත් වීම සහ අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයෙන් ගණිතය, සිංහල/දෙමළ ඇතුළුව විෂයයන් 5 කට සම්මාන හා ඉංග්‍රීසි සාමාන්‍ය සාමාර්ථයක් ලබා තිබීම.
වැටුප් පරිමාණය: රු. 49,550 – 71,420.
විභාග ගාස්තුව: රු. 600 කි.