Customs Inspector (Open)

September 15, 2026
LKR 49000 - LKR 71000
Application ends: October 12, 2026
Apply Now

Job Description

Customs Inspector (Open) – Sri Lanka Customs Department

තනතුර: ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ රේගු පරීක්ෂක II වන ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය 2026.

අයදුම් කිරීම: www.doenets.lk වෙබ් අඩවිය හරහා මාර්ගගතව (Online) පමණක් සිදු කළ යුතුය.

කාලසීමාව: 2026 සැප්තැම්බර් 14 සිට 2026 ඔක්තෝබර් 12 දක්වා.

වයස් සීමාව: අවුරුදු 18 – 24 ත් අතර විය යුතුය (2002.10.12 සහ 2008.10.12 අතර උපත ලබා තිබීම).

ශාරීරික සුදුසුකම්: පිරිමි – උස අඩි 5 අඟල් 5 සහ පපුව අඟල් 33. කාන්තා – උස අඩි 5 අඟල් 3.

අධ්‍යාපන සුදුසුකම්: අ.පො.ස (උසස් පෙළ) විෂයයන් තුනක් එකවර සමත් වීම සහ අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයෙන් ගණිතය, සිංහල/දෙමළ ඇතුළුව විෂයයන් 5 කට සම්මාන හා ඉංග්‍රීසි සාමාන්‍ය සාමාර්ථයක් ලබා තිබීම.

වැටුප් පරිමාණය: රු. 49,550 – 71,420.

විභාග ගාස්තුව: රු. 600 කි.